Encyclopedia

Encyclopedia

Tuesday, July 5, 2016

පිදුම

පිදුම

කුඩා කල සිට මෙමා හට

සිප් කිරි දී පෝෂණය කළ

දයාබර ගුරු මෑණියනි

පියාණනි…….     

සැග වී තිබූ මිණි කැට

කපා ඔපා හැඩ කළේ ඔබයි

වණ අරණක පිපි වනමල්

නැනෙන් ගුණයෙන් සුගන්ධය

හැමුවේ ඔබ නිසාමයි……

වියතුන් පඩිවරු ශේෂ්ඨයන්

බිහි කලේ ඔබයි……..

ඉගෙනුම නැමති රන් ගිනිසිලෙන්

 රත්නාලෝකය ඔබම වේ  සදා

නුවණැස පාදා ගුණ නැණ විහිදා

අපගේ දිවිමග එළිය කල

ඔබට මාගේ නමස්කාරය වේවා.........!



Related Posts:

  • බ්‍රිතාන්‍ය විශ්වකෝෂ බ්‍රිතාන්‍ය විශ්වකෝෂය  මෙම විශ්වකෝෂය තරමක් මිල අධික බැවින් ශ්‍රී ලංකාවේ පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන කිහිපයක පමණක් දැකිය හැකිය.එසේම… Read More
  • තොරතුරු ලබා ගත් මූලාශ්‍ර ගූගල් ඇසුරින් පින්තූර භාවිතය විමර්ශන පුස්ථකාල - විජය ප්‍රේමදර්ශන Lecture handouts - Information sources You Tube B… Read More
  • අප ඉගෙන ගත් දෑ මෙම පැවරුම සිදු කිරීම මගින්, විශ්වකෝෂයක් යනු කුමක්ද? විශ්වකෝෂ වර්ග මොනවාද? විශ්වකෝෂයක සීමා මොනවාද? විශ්වකෝෂයක වාසි හා අවාසි මොනවාද?  යන්… Read More
  • නිගමන 1.විශ්වකෝෂයක් යනු තොරතුරු මූලාශ්‍ර අතර විශ්වාසවන්තම මූලාශ්‍රයයි. 2.විශ්වකෝෂයක් තුළ පුළුල් විෂයය ක්ෂේත්‍රයක් ඇතුලත් වේ. 3.විශ්වකෝෂයක් තුළ අඩංගු… Read More
  • තුති කුසුම් අලුත් දේ අලුත් අයුරින් සොයා පිය නගන ගමනේදී මා වෙත දැනුම බුද්ධිය ලබා දීමේ පරම පිවිතුරු බවට මහා බලයක් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ අාචාර්ය S.A… Read More

0 comments:

Post a Comment